වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 1,355ක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යු. වුට්ලර් සඳහන් කළේ පසුගිය වසරේ රිය අනතුරුවලින් පුද්ගලයන් 2,521ක් දෙනෙක් මියගොස් ඇති බවයි.
බීමත්ව සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට එරෙහිව නීතීය තදින්ම ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
(colombotimes.lk)