02 January 2026

logo

තායි - කාම්බෝජ සටන් විරාම ගැන විශේෂ ප්‍රකාශයක්



තායිලන්තය සහ කාම්බෝජය අතර සාම සාකච්ඡාවලින් පසු දෙපාර්ශවය ක්ෂණික සහ කොන්දේසි විරහිත සටන් විරාමයකට එකඟ වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (28) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන බවට මැලේසියාවේ අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් පැවසූ බවයි. 

(colombotimes.lk)