24 February 2026

logo

තායි - කාම්බෝජ නායකයන් අතර සාකච්ඡා ඇරඹෙයි



තායිලන්තයේ සහ කාම්බොජයේ නායක‍යන් අතර සාම සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සාකච්ඡා මේ වන විට මැලේසියාවේ ක්වාලාලම්පූර්හීදී පැවැත්වෙන බවයි. 

දෙරට අතර පැවති යුද්ධයේ සටන් විරාමය පසුගියදා ප්‍රකාශ කර තිබෙනවා. 

(colombotimes.lk)