රාජ්‍ය සහාය ලබන චීන හැකර්වරුන් කණ්ඩායමක් ඇමරිකාවේ තීරණාත්මක යටිතල පහසුකම් සපයන ආයතන රැසක ඔත්තු බලමින් සිටින බව අනාවරණය වී තිබෙනවා.
බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළා.
ඇමරිකාවේ විදුලි සංදේශ ආයතන, ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුළු අංශ ගණනාවක ආයතන රැසක් මෙම චීන හැකර්වරුන්ගේ ඉලක්කය වී ඇති බව බුද්ධි අංශ තොරතුරු තහවුරු කර තිබෙනවා.
(colombotimes.lk)