නුවරඑළිය - හයිෆොරස්ට් ප්‍රදේශයේ නායයාමේ අවදානමක් මතුවී තිබෙනවා.
ඒ හේතුවෙන් පවුල් 06කට අයත් පුද්ගලයන් 36 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ පිරිස සඳහා අවශ්‍ය පිසූ ආහාර ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)