පාසල් ආරම්භවීමත් සමඟ සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද ද සිල්වා සඳහන් කළේ විවිධ වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග එලෙස ව්‍යාප්තවිය හැකි බවයි.
සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඔහු දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)