02 June 2025


රොකට්ටුවක් පුපුරා යයි



එලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් 3වන රොකට්ටුව වන Starship රොකට්ටුව පුපුරාගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (27) පෙරවරු 6.36ට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදී කාර්ය මණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත කර ඇති බවයි.

අනතුරුව මිනිත්තු 35ක පමණ කාලයක් තුළ පොළව මට්ටමේ ඉහළ ගිය එම රොකට්ටුව පුපුරා ගොස් තිබෙනවා.

(colombotimes.lk)