Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
උතුරු කොරියව විසින් 'Chollima-1' නමින් සිදුකළ චන්ද්‍රිකා දියත් කිරීමක් අසාර්ථක වී තිබෙනවා.ඒ, එම චන්ද්‍රිකාව මුහුදට කඩා වැටීම හේතුවෙන්.ඇමරිකානු හමුදා ක්‍රියාවන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සඳහා මෙය දියත්කර තිබුණා. (colombotimes.lk)