03 February 2026

logo

රුසියාවට ඇෆ්ගන් පාලනයෙන් තානාපතිවරයෙක්



ඇෆ්ගනිස්ථානයේ නව තානාපති ගුල් හසන් හසන් විසින් රුසියානු විදේශ අමාත්‍යාංශයට අක්තපත්‍ර ලබාදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සමඟම රුසියාව තලේබාන් පාලනය නිල වශයෙන් පිළිගත් පළමු රට බවට පත්ව ඇති බවයි.

(colombotimes.lk)