මුදල් විශුද්ධිකරණය පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෝස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන තවත් නඩුවක් ජූලි 16වනදා කැඳවන ලෙස අද (10) නියෝග කර තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි විසින්.
(colombotimes.lk)
