කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙක් ලෙස නම් කරමින් සිතාසි නිකුත් කර තිබෙනවා.
ඒ ලබන ජූලි 27වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින්.
(colombotimes.lk)
