30 January 2026

logo

අති විශේෂ ගැසට් පත්‍රයක් අද පාර්ලිමේන්තුවට



කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (24) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව අද දිනයේදී දණ්ඩ නීතී සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ලංවිම අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරන අති විශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)