2024 (2025) අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් හෙට (05) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ 2024 නොවැම්බර් 30 දක්වා එම අයදුම්පත් භාරගන්නා බවයි.
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)