16 March 2025


බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්



බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ බටලන්ද කොමිෂන් සභා වාර්තාව හරහා එල්ල වන චෝදනා සම්බන්ධයෙන්.

පසුගිය සතියේ අමාත්‍ය බිමල් රත්නායක විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබෙනවා.

(colombotimes.lk)