19 February 2026

logo

ඉන්දියාවේ ජනප්‍රිය සංගීතඥයෙක් රෝහල් ගත කරයි



ඉන්දියාවේ අද්විතීය සංගීතඥයෙක් වන ඒ. ආර්. රහ්මාන් රෝහල ගත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුබේ ඔහුගේ පපුවේ වේදනාවක් හේතුවෙන් මෙලෙස රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඒ අනුව රහ්මාන් මේ වන විට වෛද්‍ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)