අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කළ රිට් පෙත්සම පිළිබඳ තීන්දුව අද (17) ලබාදීමට නියමිතව තිබෙනවා.
පසුගිය 12වනදා පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ඒ සඳහා දින නියම වූ බවයි වාර්තා වන්නේ.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන විනිසුරු මඬුල්ල හමුවේ එය සලකා බලා තිබෙනවා.
(colombotimes.lk)