17 March 2025


බොරතෙල් මිලෙහි දැවැන්ත වෙනසක්



ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 71.32ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.91ක් ලෙස සටහන් වුණා.    

(colombotimes.lk)