වනඅලින්ට ප්‍රතිකාර කිරීම සඳහා ජංගම වෛද්‍ය ඒකකයක් ක්‍රියාත්මක බව පරිසර අමාත්‍ය ධම්මික පටබැදි පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ වනජීවි දෙපාර්තමේන්තුවේ අඩුපාඩුවක්ව පවතින භෞතික සම්පත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි.
(colombotimes.lk)