මහනුවර සිට මාතර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.
මේ වන විට කාර්මික දෝෂය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන්.
කෙසේ වෙතත් දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය නිවේදනය කළේ, මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බවයි.
(colombotimes.lk)