17 June 2026

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට



ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) ඇමරිකානු ඩොලර් 80 සීමාවට වඩා පහළ අගයක් ගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ WTI බැරලයක මිල ඩොලර් 76.28ක් ලෙස සටහන් වූ බවයි. 

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 79.13 ලෙස සටහන් වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැදපෙරදිග යුද්ධය ආරම්භ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ගණන් ඩොලර් 68ත් 70ත් අතර පරාසයක පැවති බවයි. 

(colombotimes.lk)