15 November 2025

logo

මැද පෙරදිග සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන දැනුම්දීමක්



මැදපෙරදිග සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07දෙනෙක් ආරක්ෂක අංශ වෙත භාර වීමට එකඟ වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
 
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව දිස්ත්‍රික් කමිටු පිහිටුවීමේ පළමු වැඩසටහන ඊයේ (09) කොළඹින් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල එම අවස්ථාවට එක්වෙමින් මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.

(colombotimes.lk)