15 November 2025

logo

ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල සංශෝධනය කරයි



ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය අද (15) සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ. 

ඒ අනුව ටූනා ග්‍රෑම් 425 ටින් එකක් රුපියල් 380, මැකරල් ග්‍රෑම් 425 රුපියල් 480 සහ ජැක් මැකරල් ග්‍රෑම් 425 රුපියල් 560ක් ලෙස සංශෝධනය කර තිබෙනවා. 

(colombotimes.lk)