ඉදිරි මෝසම් වැසි තත්ත්වය සමඟ ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව, සෞඛ්‍ය අංශ පවසනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය, ළහිරු කොඩිතුවක්කු මහතා ජනතාවට දැනුම් දෙන්නේ, ඊට පෙර සිය පරිශ්‍ර පිරිසිදු කර ගැනීම මගින් අවධානම අවමකර ගත හැකි බවයි.
මේ අතර ලබන 14, 15 සහ 16 යන දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ද, වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළා.
(colombotimes.lk)