Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට (10) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,(colombotimes.lk)