'That '70s Show' රංගන ශිල්පී Danny Masterson හට ස්ත්‍රී දූෂණ චෝදනා තුනක් එල්ලවී තිබුණා.
ඔහු එම චෝදනා තුනෙන් දෙකකට වරදකරු වී තිබෙනවා.
Los Angeles ජූරි සභාව විසින් ඔහුගේ නඩුව විමසීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබුණා.
ඒ අනුව 47 හැවිරිදි Danny Masterson හට වසර 30 ක සිරදඬුවමක් නියම කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)