02 June 2025


ආදි ආනන්දීයන් 07වන වරටත් සංවිධනය කරන ලේ දන්දීමේ විශේෂ කඳවුර හෙටයි



ආදි ආනන්දීය 2003 කණ්ඩායම විසින් 07වන වරටත් සංවිධානය කරන ලේ දන්දීමේ විශේෂ කඳවුර හෙට (01) පැවැත්වෙනවා.

ඒ උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා නාරාහේන්පිට ලේ බැංකුවේදීයි. 

ඔබේ පැමිණීම තහවුරු කිරීමට පහත පෝරමය පුරවන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටිනවා. 

https://forms.gle/HzXEKLYH31ocYgiB9

(colombotimes.lk)