2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ විභාගය ආරම්භවීමට පැයකට පෙර අයදුම්කරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙසයි.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 340,525දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා.
(colombotimes.lk)
