දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට නායයෑම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උපදෙස් ලබාදී තිබෙනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ ගාල්ල, කළුතර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට නායයෑම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි.
(colombotimes.lk)