ඊශ්‍රායල - පලස්තීන ගැටුමේ සටන් විරාමයේ පළමු අදියර අවසන් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සමඟ ඊශ්‍රායල විසින් ගාසා තීරයට සියලුම මානුෂීය අධාර ඇතුළුවීම නවතා දමා ඇති බවයි.
මෙම සටන් විරාම ගිවිසුමේ පළමු අදියර දෙවන අදියර දක්වා ඉදිරියට ගෙන යාම පිළිබඳ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.
(colombotimes.lk)