17 July 2025

logo

අලි සබ්රි රහීම් දේශපාලන ක්‍රීඩාවක නිරත වෙනවා - සරත් ෆොන්සේකා



පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් දේශපාලන ක්‍රීඩාවක නිරත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරනවා. 

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ තමන්ට රජයෙන් ආරක්ෂාවක් නොමැති බව පෙන්වීමට යැයි ඒ මහතා කියා සිටියා.
(colombotimes.lk)