05 December 2024


ෂකීබ්ගේ බැංකු ගිණුම් අත්හිටුවයි



බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එල්ල වී ඇති මූල්‍ය චෝදනා හේතුවෙන් ඔහුගේ සියලුම බැංකු ගිණුම් අත්හිටුවා තිබෙනවා.

ඒ බංගලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය විසින්.

මේ වන විට ෂකීබ් අල් හසන්ගේ අනාගත ක්‍රිකට් ක්‍රීඩා දිවියද මෙම තත්ත්වය නිසාවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)