20 January 2025


මුළු කියුබාවම එකවර අඳුරු වෙයි



කියුබාවේ ප්‍රධාන විදුලිබල පද්ධතියේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් රටපුරා විදුලි බලය ඇනහිට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වර්තා කළේ මේ හේතුවෙන් මිලියන ගණනක ජනතාව පීඩාවට පත්ව සිටින බවයි.

එය යථා තත්ත්වයට පත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)