07 January 2026

logo

මාසයේ මුල් සතියේ වාර්තාගත සංචාරකයන් පිරිසක් දිවයිනට



මේ මාසයේ මුල් සතිය තුළ සංචාරකයන් 33,910ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙලෙස පැමිණ ඇති සංචාරකයන් අතරින් වැඩි පිරිසක් ඉන්දියාව, බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, බංගලාදේශය සහ රුසියාව යන රටවල්වලින් පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයන් 930,794ක් පැමිණ තිබෙනවා.


(colombotimes.lk)