29 January 2026

logo

පාකිස්ථානයෙන් ඉන්දියාවට ප්‍රතිප්‍රහාර



ඉන්දීය හමුදා විසින් අද (10) අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පාකිස්ථානය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා කඳවුරු 3ක් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉන්දියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි.

Operation Bunyan Ui Marsoos නමින් පාකිස්ථානය මෙම ප්‍රතිප්‍රහාර මෙහෙයුම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)