11 July 2025

logo

කොළඹ තවත් ගින්නක්



කොළඹ ආමර්වීදියේ මිරානියා වීදිය අසළ කඩ පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් යොමු කිරීමට කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)