02 July 2025

logo

රාජ්‍ය වෙසක් උත්සවයට සියලු කටයුතු සූදානම්



ජාතික වෙසක් සතිය අද (10) සිට ආරම්භ වනවා.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී සේනාධීර සඳහන් කළේ එය ලබන 16වනදා දක්වා ක්‍රියාත්මක බවයි.

කළණ මිතුරන් ඇසුරු කරමු යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාව වනවා.
 
වෙසක් සතියේ සමාරම්භක උත්සවය අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ මේ වන විට ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවයි.







(colombotimes.lk)