10 May 2025


කොළඹ අවන්හලක ගින්නක්



කොළඹ - වොක්ෂෝල් වීථියේ අවන්හලක සහ අවට පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)