19 February 2026

logo

සුඩානයේ විදුලි සහ ජල සැපයුමට බාධා



සුඩාන වරාය නගරයට සති ගණනාවක සිට එල්ල වන ප්‍රහාර හමුවේ මේ වන විට ජල සහ විදුලි සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අත්‍යාවශ්‍ය භාණ්ඩවලද හිඟයක් ඇති වී තිබෙන බවයි.

එමෙන්ම ප්‍රහාර හමුවේ ඉන්ධන ගබඩාවල ඇති වූ පිපිරීම් හේතුවෙන් සුඩානයට භූගත ජලය ගෙනයන පොම්පවලටද දැඩි හානි සිදු වී තිබෙනවා.

(colombotimes.lk)