සමහර ආහාර තියෙනවා පොඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තත් benefits ගොඩක් ලැබෙන.
අන්න ඒ වගේ කෑමක් තමයි රට ඉඳි කියන්නේ.
රට ඉඳි ගුණයි කියලා අහලා තිබ්බට කොච්චර ගුණද කියලා ඔයා හරියටම දන්නේ නැතුව ඇති.
ඉතින් අද අපි කියන්න යන්නේ හැමදාම රට ඉඳි කෑවොත් ලැබෙන පුදුම හිතෙන Benefits ගැන.
ඒ ගැන සම්පුර්ණයෙන් දැනගන්න මේ Video එක බලන්න.
(colombotimes.lk)