20 February 2026

logo

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් කොළඹට



දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ලබන සෙනසුරාදා ඔවුන් සමඟ මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සැලසුම් කිරීම හා ඒ සම්බන්ධයෙන් පැන නැගෙන ගැටලු පිළිබඳ තේරීම්භාර නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.

(colombotimes.lk)