06 March 2025


පිටකොටුවේ ගින්න දරුණු වෙයි



පිටකොටුව බංගසාල වීදියේ වෙළඳසැළක අද (05) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න පාලනයට මේ වන විට ගිනි නිවන භටයන් 60ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ඊට ගින නිවන රථ 16ක් යෙදවීමට කටයුතු කර ඇති බවයි.

(colombotimes.lk)