colombotimes.lk
සිංහල | English

17 September 2024


ඇමරිකාව මැදපෙරදිග කලාපය සන්නද්ධ කරයි



මැදපෙරදිග කලාපයට අමතර යුද නෞකා සහ ජෙට් යානා යෙදවීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා.

ඒ එම කලාපයේ යුද ගැටුම් තීව්‍ර වීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින්.

සතුරු ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීමට සහය දැක්වීමක් ලෙස මෙලෙස කටයුතු කරන බව පෙන්ටගනය පවසනවා.

(colombotimes.lk)