මහින්ද කහඳගමත් රනිල් එක්ක එකතු වෙයි



ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඔහු මෙලෙස පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
(colombotimes.lk)