බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක්ට වැඩ වරදියි



බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් බගවන්තලාව පොලීසිය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52 සහ 62 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)