ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වෙයිද?



ලිට්‍රෝ ගෑස් මිල ගණන් සංශෝධනය වුවද ජූලි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල ගණන් අඩු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව මෙම මාසයේදී පෙර පැවති මිල ගණන්වලටම අලෙවිකිරීම් කටයුතු සිදු කරන බවයි එම සමාගම වැඩිදුරටත් කියා සිටියේ. 
(colombotimes.lk)