බෙංගාල බොක්ක මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එය මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතුව හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එම භූ කම්පනය අන්දමන් සහ නිකොබාර් දූපත් අසල බෙංගාල බොක්ක මුහුදේ කිලෝමීටර් 10ක් පමණ පොළව අභ්‍යන්තරයේ හටගෙන තිබෙනවා.
එලෙස සිදු වූ භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)