ඇෆ්ගනිස්තානයේ රික්ටර් පරිමාණ ඒකක 4.3ක භූකම්පනයක් සිදුව තිබෙනවා.
එම භූකම්පනය අද (09) අලුයම එරට ෆයිසාබාද් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 116ක් ගිනිකොණ දෙසින් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
භූකම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් වනවා.
(colombotimes.lk)