17 July 2025

logo

පැනමාවේ භූ කම්පනයක්



පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වනවා. 

කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
කෙසේ වෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව සඳහන්.
(colombotimes.lk)