Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජෝර්දාන සිවිල් ගුවන් සේවා අධිකාරිය සිය ගුවන් සීමාව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ජෝර්දානය ඔවුන්ගේ ගුවන් සීමාව වසා දමන බව නිවේදනය කර ඇති බවයි. (colombotimes.lk)