14 June 2025


ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරීවරයා ජීවිතක්ෂයට



ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී හොසේන් සලාමි ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

ඒ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේයි. 

මෙම ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් කිහිපදෙනෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)